අළුත් වාහන සදහා බලපත්ර ලබා ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්ර කවුළුවක් |
බස්නාහිර පළාතේ ලියාපදිංචි කරන ලද අළුත් වාහන සදහා බලපත්ර ලබා ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්ර කවුළුවක් අළුතින් පිහිටුවා ඇත. at Motor Traffic Department to obtain licenses for newly Registered Vehicles in Western Province. |
අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...