ඉ- ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය හොදම ඉ-යෙදවීම් මෙහෙයුම් වැඩසටහන ලෙස |
ඉ- ආදායම් බලපත්‍ර ව්‍යාපෘතිය ඉ-රාඡ්‍ය අංශය යටතේ දිවයිනේ හොදම ඉ-යෙදවීම් මෙහෙයුම් වැඩසටහන ලෙස තේරී පත් වීම සහ ඉ-ස්වාභිමානි 2010 සම්මානය දිනා ගන්නා ලදී. as one of the country’s best e-Content application in the category e-Government and winner in e-Swabhimani 2010.
|
අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...