Department of Motor Traffic - WP

Tamil-Sri LankaEnglish (United Kingdom)
You are here:
කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු වඩාත් හොදින් ඔබ වෙත සමීප කරවීම මෙම වෙබ් අඩවියෙන් සිදු වෙතැයි අපේක්ෂා කරමි.සේවාලාභීන් අමන්දානන්දයට පත් කරවමින් අප සිදු කල සේවාවන් වන පරිගණක තාක්ෂණය යොදාගනිමින් අයදුම්පත් පිරවීමෙන් තොරව මුද්‍රිත බලපත්‍රයක් නිකුත් කිරීමේ සිට ඔන් ද වීල් කවුළුව මගින් වාහනයේ සිටම සේවාව ලබා දීම වැනි සේවාවන් හරහා අන්තර්ඡාලය මගින් ඉල්ලුම් කර ණයවර කාඩ්පත් මගින් ගෙවා ආදායම් බලපත්‍රය නිවසේ සිටම අයදුම් කිරීමේ සේවාව දක්වා අප ලබා දුන් පහසුකම් අතරට අපගේ සේවාවන් පිළිබද සියළු විස්තර ඇතුලත් මෙම වෙබ් අඩවියද එක් කිරීමට ලැබීම භාග්‍යක් කොට සලකමි.

 

කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...