Department of Motor Traffic - WP

Tamil-Sri LankaEnglish (United Kingdom)
You are here:

පරිගණක 

අංශ ප්‍රධානියාගේ නම
: ඊ.කේ.කේ.චාමක මයා
තනතුර
: සංවර්ධන නිලධාරි

පරිගණක අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :

  • පිටපළාත් වලින් මාරු වී පැමිණෙන වාහන බලපත්‍ර පරිගනක ගත කිරීම.
  • දෛනික කවුළු විස්තර හා සාරංශ වාර්තා‍වේ මුද්‍රණ පිටපත් ලබා ගැනීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වාහන බලපත්‍ර වැඩසටහන ස්ථාපනය හා පවත්වාගෙනයාම.
  • සර්වර් පරිගණක,පරිගණක,යූ.පී.ස්. සහ මොනිටර් සඳහා සේවා ගිවිසුම් පවත්වාගෙනයාම

බලපත්‍ර තහවුරු කිරීමේ අංශය

අංශ ප්‍රධානියාගේ නම
: ජේ.පී.ඩී.ඩී.ක්‍රිෂාන්තිකා මිය
තනතුර
: කළමනාකරණ සහකාර

බලපත්‍ර තහවුරු කිරීමේ අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :

  • නොබැදිපත් නිකුත් කිරීම.
  • ආදාය‍මෙන් ආපසු ගෙවීම්.
  • පාවිච්චි නොකිරීමේ නිවේදන නිකුත් කිරීම.
  • 1996 සිට 2000 දක්වා බලපත්‍ර විස්තර පරිගනකයට ඇතුලත් කිරීම.
  • කවුළු ලිපි ගොනු හා අනෙකුත් ලිපි ලේඛන ගබඩා කිරීම.

ආයතන

අංශ ප්‍රධානියාගේ නම
: ඒ.එච්.කරුණාතිලක මයා
තනතුර
: ප්‍රධාන කළමනාකරණ සහකාර

ආයතන අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :

  • සියළුම ආයතන කටයුතු.
  • පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.
  • කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම.
  • දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු.

ගිණුම්

අංශ ප්‍රධානියාගේ නම  
: ඩබ්ලිව්.ඒ.එස්.ගුණතිලක මිය 
තනතුර
: මුල්‍ය සහකාර

ගිණුම් අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :

  • වැටුප් සැකසීම්,වැටුප් ගෙවීම් හා ගිණුම් තැබීම්.
  • දෙපාර්තමේන්තුවේ අනිකුත් ගෙවීම් හා ඒ සම්බන්ධ ගිණුම් තැබීම් කටයුතු.
  • ආදායම් හා වියදම් ඇස්තමේන්තු කටයුතු.
  • සංඛ්‍යා ලේඛන කටයුතු,වාහන සංඛ්‍යා කටයුතු.
  • ප්‍රසම්පාදන කටයුතු,විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම්.
  • ගිණුම් පිළිබද වාර්තා සැකසීම් හා ඒවා ප්‍රධාන ලේකම් වෙත යැවීම්.
  • ගිණුම් සාරාංශ හා බැංකු සැසදුම් කටයුතු.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රතිපාදන ලබා දීම් කටයුතු.

බලපත්‍ර අංශය

අංශ ප්‍රධානියාගේ නම
: කේ.එන්.වීරරත්න මයා
තනතුර
: කළමනාකරණ සහකාර


ආදායම්-1 අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :

  • බලපත්‍ර නිකුත් කිරීම.
  • අදාල ලිපි ලේඛන ක්‍රමවත්ව හා යාවත්කාලීනව පවත්වා ගෙන යාම.
  • බලපත්‍ර ආදායම් එදිනෙදා බැංකුගත කිරීම.
  • දෙපාර්තමේන්තුවේ ගෙවීම් කිරීම.
  • වෙළඳ බල පත්‍ර නිකුත් කිරීම.
  • ‍කොන්දොස්තර බල පත්‍ර, පාවිච්චි නොකිරීමේ නිවේදන, වවුචර් හා යෝග්‍යතා සහතික පොත් නිකුත්කිරීමට අඳාල මුදල් එකතු කිරීම.

හිග ආදායම්

අංශ ප්‍රධානියාගේ නම
: ටී.එන්.ඩී.ප්‍රනාන්දු මෙනවිය
තනතුර
: කළමනාකරණ සහකාර


හිග ආදායම් අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :

  • හිග ආදායම් අය කර ගැනීම.
  • හිඟ වවුචර සෑදීම.
  • වාහන හිමිකරුවන්ට හිග බල පත්‍ර විස්තර තැපැල් කිරීම.

 

 

කොමසාරිස්තුමාගේ පණිවුඩය

අපගේ සේවය අපේක්ෂා කරන සියල්ලන්ටම වඩාත් නිවැරදි,ඉක්මන් සහ තත්වයෙන් උසස් සේවාවක් සැපයීම අරමුණු කර ගත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් (බ.ප) කාර්යාලයෙන් තොරතුරු තවදුරටත් කියවන්න...