පරිගණක
අංශ ප්‍රධානියාගේ නම
|
: |
ඊ.කේ.කේ.චාමක මයා |
තනතුර
|
: |
සංවර්ධන නිලධාරි |
පරිගණක අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :
- පිටපළාත් වලින් මාරු වී පැමිණෙන වාහන බලපත්‍ර පරිගනක ගත කිරීම.
- දෛනික කවුළු විස්තර හා සාරංශ වාර්තාවේ මුද්‍රණ පිටපත් ලබා ගැනීම.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වාහන බලපත්‍ර වැඩසටහන ස්ථාපනය හා පවත්වාගෙනයාම.
- සර්වර් පරිගණක,පරිගණක,යූ.පී.ස්. සහ මොනිටර් සඳහා සේවා ගිවිසුම් පවත්වාගෙනයාම
බලපත්‍ර තහවුරු කිරීමේ අංශය
අංශ ප්‍රධානියාගේ නම
|
: |
ජේ.පී.ඩී.ඩී.ක්රිෂාන්තිකා මිය
|
තනතුර
|
: |
කළමනාකරණ සහකාර |
බලපත්‍ර තහවුරු කිරීමේ අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :
- නොබැදිපත් නිකුත් කිරීම.
- ආදායමෙන් ආපසු ගෙවීම්.
- පාවිච්චි නොකිරීමේ නිවේදන නිකුත් කිරීම.
- 1996 සිට 2000 දක්වා බලපත්‍ර විස්තර පරිගනකයට ඇතුලත් කිරීම.
- කවුළු ලිපි ගොනු හා අනෙකුත් ලිපි ලේඛන ගබඩා කිරීම.
ආයතන
අංශ ප්‍රධානියාගේ නම
|
: |
ඒ.එච්.කරුණාතිලක මයා |
තනතුර
|
: |
ප්‍රධාන කළමනාකරණ සහකාර
|
ආයතන අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :
- සියළුම ආයතන කටයුතු.
- පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම.
- කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම.
- දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට අවශ්‍ය නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු.
ගිණුම්
අංශ ප්‍රධානියාගේ නම
|
: |
ඩබ්ලිව්.ඒ.එස්.ගුණතිලක මිය
|
තනතුර
|
: |
මුල්‍ය සහකාර
|
ගිණුම් අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :
- වැටුප් සැකසීම්,වැටුප් ගෙවීම් හා ගිණුම් තැබීම්.
- දෙපාර්තමේන්තුවේ අනිකුත් ගෙවීම් හා ඒ සම්බන්ධ ගිණුම් තැබීම් කටයුතු.
- ආදායම් හා වියදම් ඇස්තමේන්තු කටයුතු.
- සංඛ්‍යා ලේඛන කටයුතු,වාහන සංඛ්‍යා කටයුතු.
- ප්‍රසම්පාදන කටයුතු,විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම්.
- ගිණුම් පිළිබද වාර්තා සැකසීම් හා ඒවා ප්‍රධාන ලේකම් වෙත යැවීම්.
- ගිණුම් සාරාංශ හා බැංකු සැසදුම් කටයුතු.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රතිපාදන ලබා දීම් කටයුතු.
බලපත්‍ර අංශය
අංශ ප්‍රධානියාගේ නම
|
: |
කේ.එන්.වීරරත්න මයා |
තනතුර
|
: |
කළමනාකරණ සහකාර
|
ආදායම්-1 අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :
- බලපත්‍ර නිකුත් කිරීම.
- අදාල ලිපි ලේඛන ක්‍රමවත්ව හා යාවත්කාලීනව පවත්වා ගෙන යාම.
- බලපත්‍ර ආදායම් එදිනෙදා බැංකුගත කිරීම.
- දෙපාර්තමේන්තුවේ ගෙවීම් කිරීම.
- වෙළඳ බල පත්‍ර නිකුත් කිරීම.
- කොන්දොස්තර බල පත්‍ර, පාවිච්චි නොකිරීමේ නිවේදන, වවුචර් හා යෝග්‍යතා සහතික පොත් නිකුත්කිරීමට අඳාල මුදල් එකතු කිරීම.
හිග ආදායම්
අංශ ප්‍රධානියාගේ නම
|
: |
ටී.එන්.ඩී.ප්‍රනාන්දු මෙනවිය |
තනතුර
|
: |
කළමනාකරණ සහකාර
|
හිග ආදායම් අංශයේ ප්‍රධාන කාර්යයන් හා රාජකාරි :
- හිග ආදායම් අය කර ගැනීම.
- හිඟ වවුචර සෑදීම.
- වාහන හිමිකරුවන්ට හිග බල පත්‍ර විස්තර තැපැල් කිරීම.
|