බස්නාහිර පළාත තුල ලියාපදිංචි මෝටර් වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. ප්‍රාදේශිය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය සහ සහාය සේවා සැපයීම. බලපත්‍ර නිකුත් කිරීම් වලට අදාළ තොරතුරු පවත්වා ගැනීම.
බලපත්‍ර නිකුත් කිරීමේ රාඡකාරි සේවා කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීම.
පළාත තුළ මගින් හා භාණ්ඩ ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධිත රාඡකාරි කටයුතු.
දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධ සාමාන්‍ය පරිපාලනය, මූල්‍ය පාලනය හා ආයතනික සේවා පවත්වා ගැනීම.
මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බ.ප) පළවන මහල, මහලේකම් කාර්යාලය, මාලිගාවත්ත