බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ https://www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර අන්තර්ජාලය හරහා ලබාගත හැකිය.

අන්තර්ජාලය හරහා ලබාදෙන තාවකාලික වාහන බලපත්‍ර මාස 2ක් වලංගු වේ.

අංක 2306/02 හා 2022 නොවැම්බර් 14 දිනැති ගැසට් නිවේදනය පරිදි ආදායම් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.

ඔබගේ ආදායම් බලපත්‍රය මෙතනින් ලබා ගන්න

දැක්ම

නවෝත්පාදනය භාවිතයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සහ ගුණාත්මක ප්‍රවාහන සේවයක් උදෙසා විධිවිධාන සැලැස්වීම.

මෙහෙවර

පළාතේ සියළුම මෝටර් රථ හිමියන් වෙත උසස්, ගුණාත්මක මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් උදෙසා, විධිවිධාන සැලැස්වීම සහ කළමනාකරණය හා නව තාක්ෂණය භාවිතයෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.