පාලන අංශය

දුරකථනය: 0112327471

ප්‍රධාන කාර්යය:

  • දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය සම්බන්ධ සියලුම පරිපාලන කටයුතු
  • කාර්යය මණ්ඩලයේ පෞද්ගලික ලිපිගොනු පිලිබඳ කටයුතු
  • දෙපාර්තමේන්තුවට ලැබෙන හා යවන තැපෑල පිලිබඳ සියලුම කටයුතු
  • විමර්ශන සම්බන්ධ කටයුතු
  • කොන්දොස්තර බලපත්‍ර නිකුත් කිරීම
  • යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ කටයුතු
  • යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ ගරාජ ලියාපදිංචි කිරීමේ කටයුතු