වෙළඳ බලපත්‍ර

  • වාර්ෂිකච පළාත් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයෙන් (බස්නාහිර පළාත) හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නිකුත් කරයි.
  • මෙම බලපත්‍රය බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් චාහන විකුණුම් කරුවන්ට, ව්‍යාපාරික ස්ථාන හෝ ගරාජ නොකඩවා පචත්වාගෙන යන නිෂ්පාදකයන්ට නිකුත් කරනු ලැබේ.
  • වෙළඳ බලපත්‍රයක් සඳහා වාර්ෂික ගාස්තුව රු: 1000.00 කි.