තහවුරු අංශය

දුරකථනය: 011-2441466

ප්‍රධාන කාර්යය:

  • පිට පළාත් මඟින් ලබා ගෙන ඇති බලපත්‍ර තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දුරකථන මඟින් තහවුරු කර ගැනීම.

  • පද්ධතියෙහි ඇතුළත් නොවන බස්නාහිර පළාතින් නිකුත් කළ බලපත්‍ර, නිකුත් කර ඇති ද යන්න පරීක්ෂා කරවා පද්ධතියට ඇතුළත් කරවීම.

  • පිට පළාත් මඟින් තහවුරු කරන ලද නොබැඳි පත් ගෙන්වා ගැනීම.

  • ලබා දී ඇති නියෝග පරිදී නොබැඳි පත් නිකුත් කිරීම.

  • වෙන්දේසි වාහන වල නිරවද්‍යතාවය තහවුරු කිරීම.(උසාවි/විවිධ ආයතන)

  • බස්නාහිර පළාතේ නොවන ගරාජයකින් නිකුත් කර ඇති යෝග්‍යතා සහතික, අදාළ පළාතින් ලියාපදිංචි කළ ගරාජයකින් නිකුත් කරන ලද්දක්ද යන්න තහවුරු කිරීම.

  • ආදායමෙන් ආපසු ගෙවීම.

  • ෆැක්ස් මඟින් ලැබෙන ලිපි ආයතන අංශයට යොමු කිරීම.