2026 වර්ෂයේ යෝග්‍යතා සහතික නිකුත් කිරීමට අනුමත ගරාජ (බස්නාහිර පළාත)

කොළඹ දිස්ත්‍රික්කය

ඉසුරු ට්‍රේඩර්ස්, 179, හයිලෙවල් පාර, ගලවිලවත්ත, හෝමාගම
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ්, කොලොන්නාව
ආනන්ද ඔටෝ සර්විස් ස්ටේෂන්, 371, අවිස්සාවේල්ල පාර, ගල්වාන හන්දිය, මුල්ලේරියාව
මජින්තා මෝටර්ස්,417බී,පරණ කොට්ටාව පාර,උඩහමුල්ල,නුගේගොඩ.
බී.එම්.ඩී.සර්විස් ස්ටේෂන්, 81, හයිලෙවල් පාර, හෝමාගම
චන්දිමා සර්විස් ස්ටේෂන්, 131/1 එගොඩ උයන, මොරටුව
ස්ටාර් ලුබ්ලක් ඉසුරු සර්විස් සෙන්ටර්, 138/ඒ, කොළඹ පාර, පහළ හංවැල්ල, හංවැල්ල
ලකී ට්‍රේඩර්ස්, 233, ගාලු පාර, ගල්කිස්ස
අයි.වී.එස්. ඉංජිනියර්ස්, 63, මාළිගාවත්ත පෙදෙස, කොළඹ 10.
මහරගම ඔටෝකෙයාර් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ්, 214/1, හයිලෙවල් පාර, මහරගම
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,මරදාන ට්‍රිපොලි මාවත,මාර්කට් පාර,දුම්රිය දෙපාර්තමේන්තුව
එරංගා මෝටර් සර්විස්, 94, හයිලෙවල් පාර, හෝමාගම
කොළඹ නාගරික කර්මාන්තශාලාව, 175, ටී.බී.ජයා මාවත, කොළඹ 10
ඔටෝ මිරාජ් (පුද්)සමාගම,161,දෙහිවල පාර,මහරගම
නාවින්න සර්විස් ස්ටේෂන්,68/5,වට මාවත,විජේරාම,නුගේගොඩ
දිනිදු ඉංජිනියර්ස්, 28/1, රතඹලාහේන, ගොඩගම, මීගොඩ
ලසිත ඔටෝමෝටිව්ස්, 41, ශ්‍රී මහින්ද ධර්ම මාවත, දෙමටගොඩ, කොළඹ 09
ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය, 582, ගාලු පාර, ගල්කිස්ස
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මොරටුව ඩිපෝව, 278, ගාලු පාර, කටුබැද්ද
සුභාෂ් ඇන්ඩ් චර්චිල් කාර් සෙන්ටර්, 465, ගනහේන, බත්තරමුල්ල
ජාතික රෝහල,සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,සෞඛ්‍ය අමාත්‍යංශය,සුවසිරිපාය,පූජ්‍ය බද්දෙගම විමලවංශ මාවත,කොළඹ10
ශ්‍රී ලංකා වරාය අධිකාරිය,45, ලේඩ්න් බැස්ටියන් මාවත, කොළඹ 01
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, 45, ලේඩ්න් බැස්ටියන් මාවත, කොළඹ 01.
සී/ස ඊබට් සිල්වා සංචාරක (පුද්) සමාගම, මල්වත්ත පාර, දෙහිවල
ධම්මික මෝටර් ඉංජිනියරින්, 437, හෝකන්දර උතුර, හෝකන්දර, අරංගල
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,උඩහමුල්ල ඩිපෝව,380, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල
සස් ලංකා සර්විස් සෙන්ටර්, 59/4, මිරිස්වත්ත, පුවක්පිටිය
මල්කා ඔටෝ ලුබ්රිකන්ට් සර්විස්,413/1,පිටිපන උතුර,හෝමාගම
සුපිරි සර්විස් සෙන්ටර්, 19, හොරණ පාර, රිලාවල, පොල්ගස්ඕවිට
එම්.ආර්.එච්.සර්විස් ස්ටේෂන්, 375, ගොඩගම පාර,අතුරුගිරිය
ගැලන්ට් මෝටර් ඉංජිනියර්ස්,943/ඒ, අවිස්සාවේල්ල පාර, නවගමුව, රණාල
ඉසුරු සර්ව්ස් සටේෂන්,65/1,පොල්ගස්ඕවිට,මත්තේගොඩ
මහ නගර සභාව,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ඔටෝ බැක්ස් කාර් මේන්ටෙනර්ස් ඇන්ඩ් රිකවරි සර්විස්,829/1ඒ,උඩවත්ත පාර,මාලඹේ
උදාරා මෝටර්ස්,309/සී,හයිලෙවල් පාර,හංවැල්ල.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, 95, කිරිමණ්ඩල මාවත, නාරාහේන්පිට, කොළඹ 05
ස්වර්ණකැළුම් වීල් කෙයාර් (ප්‍රයිවට්) ලිමිටඩ්, 02, නීලම්මහර පාර, ගොඩිගමුව, මහරගම
ඔටෝකෙයාර් සොලූෂන්ස්, 501, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මීතොටමුල්ල ඩිපෝව, වැල්ලම්පිටිය

ගම්පහ දිස්ත්‍රික්කය

ස්ටීවන්ස් (පුද්)සමාගම, 534, නව හුණුපිටිය පාර, දළුගම, කැලණිය
වීරසිංහ ටෝටර්ස්, 152, පල්ලෙවෙල, කල්එළිය
සෙන්ට් ඇන්තනීස් සර්විස් සෙන්ටර්, දිවුලපිටිය පාර, මිරිස්වත්ත, දෙමංහන්දිය
සිරිලක් ඉංජිනියරින් වර්ක්ස්, අංක 162, බෝගහවත්ත,කිරිඳිවැල
දිසානායක සර්විස් සෙන්ටර්, 172 බී, දොඹවල, උඩුගම්පල
ජයසිංහ ඔටෝ ඉංජිනියර්ස් අංක 278, මාරපොල, වේයන්ගොඩ
සී/ස ස්පාර්ක්ලීට් මෝටර් ට්‍රේඩර්ස් ඇන්ඩ් ඉංජිනියරින් (පුද්) සමාගම, නුවර පාර, කඩවත
සන්රයිස් මෝටර් ඇන්ඩ් මැරයින් වර්ක්ස්,44, ශ්‍රී බෝධි පාර, ගම්පහ
සී/ස ඔටෝජෙන් (පුද්) සමාගම, 106 ඒ,දිවුලපිටිය පාර,මිනුවන්ගොඩ
නීතා ජෝශප් ගරාජ්, 330, කොළඹ පාර, මීගමුව
හරිත්මා සර්විස් සෙන්ටර්, ගොඩිගමුව පාර, දූනගහ
නිව් ඔටෝකෙයාර් ඉංජිනියර්ස්,172/5, මල්වත්ත පාර,පෑලියගොඩ
ආර්.ඒ.සී.මෝටර්ස්,595,3වන කුරණ, කොළම පාර, මීගමුව
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,ජා-ඇල ඩිපෝව,පරණ මීගමුව පාර,ජා ඇල.
ඔටෝ සර්විස් ගරාජ්, 141, කොළඹ පාර, ජා ඇල
වෙල්කා සේවා, 120/1, කුරුණැගල පාර, දිවුලපිටිය.
එම්.ජේ.එම්.ට්‍රාන්ස්පෝට්, 616/1, ඇල්දෙණිය, කඩවත..
උපාලි ගරාජ් (පෞද්ගලික) සමාගම, 117/ඒ, මීගමුව පාර, කඳාන
චතුරංග මෝටර්ස්, 546/2, ඉහළ බියන්විල, මාවරමණ්ඩිය, කඩවත
විවිඩ් සුපර් සර්විස්, 2/6, ගම්පහ පාර,මිරිස්වත්ත, මුදුන්ගොඩ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නිට්ටඹුව ඩිපෝව, නම්බදළුව, නිට්ටඹුව
සෙනෙවිරත්න ගරාජ්, මීගමු පාර, නාගොඩ,කඳාන
අජිත් වීල් එලයිමන්ට් සෙන්ටර්, 228බී, මීගමුව පාර, මිනුවන්ගොඩ
සිරිල් මෝටර් ගරාජ්, 149, කොළඹ පාර, ගම්පහ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මීගමුව ඩිපෝව, ශාන්ත ලාසරස් පාර, මීගමුව
පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රවාහන කොට්ඨාශය, ගෝනහේන , කඩවත
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ගම්පහ ඩිපෝව, වැරැල්ලවත්ත, යක්කල
බොබී ලංකා ඔටෝ මාර්ට්, 673/3, අත්තනගල්ල පාර, නිට්ටඹුව
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ප්‍රාදේශිය වැඩපළ, බැණ්ඩියමුල්ල, ගම්පහ
සමාධි ඔටෝ සර්විස්, 97/1/ඒ, ගිරිඋල්ල පාර, ලෝලුවාගොඩ, මීරිගම
අරවින්ද මෝටර්ස්, 278/2, මාකොළ දකුණ, මාකොළ
මහේල ඔටෝ සර්විස්, විනිෆ්‍රඩ් වත්ත, මරදගහමුල
සී/ස ඩයස් ඔටෝ මෝටිව්ස් පුද් සමාගම නො.16, කිඹුලාපිටිය පාර, මීගමුව
ප්‍රියන්ත ඔටෝ ඉංජිනියර්ස්, 262/1, බෝතලේ, පහළගම, අඹේපුස්ස
පෙරේරා මෝටර්ස්,හොරකඳවිල, බඩල්ගම
ඔටෝකා ඒන්ට්‍රප්‍රයිසස්,434,නුවර පාර,රණ්මුතුගල,කඩවත
කාර්ටෙක් ඔටෝ මොබයිල්,18/08,ගොනවල පාර,සපුගස්කන්ද,මාකොළ.
ජයරත්න මෝටර්ස්,අංක 42,කලගෙඩි හේන පාර,වේයන්ගොඩ.
හෙරිටන්ස් ඉංජිනියරින්, 25/1, සමෘද්ධි මාවත, සියඹලාපේ
ආසිරි බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස්, 418, උඩුපිල, දෙල්ගොඩ
S J S සේවා සෙන්ටර්, 6/2, ඇල්හේන, බොතලගම (මීරිගම)
නලීන් මෝටර්ස්, 56/2, අමුණකුඹුර, වතුරුගම
ජයන්ත මෝටර්ස්, මිනිඔළුව, මීරිගම

කළුතර දිස්ත්‍රික්කය

පාලි මෝටර්ස් ඇන්ඩ් ඔටෝ සර්විස්, 786, ගාලු පාර, පොතුපිටිය, වාද්දුව
මාතරආරච්චි සර්විස් ස්ටේෂන්, 310, අඟලවත්ත පාර, වෑත්තෑව, මතුගම
ඔටෝ සිටි සර්විස් සෙන්ටර්, ගාලුපාර, ඈතගම, පයාගල, කළුතර දකුණ
හිරුෂි ඔටෝ ඉංජිනියර්ස්, 218/ජී, කිඳෙල්පිටිය, වැල්මිල්ල හන්දිය, බණ්ඩාරගම
ලක්සෝ සර්විස් ස්ටේෂන්, පානදුර පාර, බණ්ඩාරගම
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පානදුර ඩිපෝව, හොරණ පාර, වෑකඩ, පානදුර
වාද්දුව ඔටෝ සර්විස්,699, ගාලු පාර, වාද්දුව
කේ.එන්.පෙරේරා සහ පුත්‍රයෝ, අංක 05, ගොරකපොල , පානදුර
ඒ.එම්.එන්ටර්ප්‍රයිසස්, 264, ගාලු පාර, මස්සල, බේරුවල
කේ.පී.කේ.මෝටර්ස්,310/සී,රත්නපුර පාර,හොරණ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, කළුතර ඩිපෝව, නාගොඩ පාර, කළුතර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මතුගම ඩිපෝව, අලුත්ගම පාර, මතුගම
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,අලුත්ගම ඩිපෝව, පූර්වාරාම පාර,අලුත්ගම
කුමුදු එන්ටර්ප්‍රයිසස්, 56/1, මිණිමුතු සෙවණ, කුඹුක දකුණ, ගෝනපල හන්දිය
කන්දවත්ත ඔටෝ සර්විස්, බෝම්ඹුවල, කන්දවත්ත, කළුතර දකුණ
සාරංගා ලර්නස් සහ මෝටර්ස්,නො.39,රත්නපුර පාර,ඉංගිරිය
සජිත් මෝටර්ස්,61, දිබ්බැද්ද,පානදුර
එස්.ඇන්ඩ්.ඩී. මෝටර්ස්, වැලිකැටැල්ල, රෙමුණ,හොරණ.
පෙරේරා මෝටර්ස්, 139/ඒ, බොරලැස්ස,බටගොඩ, ගල්පාත, කළුතර.
ඉමේෂා බැටරි සෙන්ටර් ඇන්ඩ් මෝටර්ස්, 76/4, කැන්නන්තුඩාව, හල්තොට, මිල්ලනිය.