ප්රධාන කාර්යය:
-
බස්නාහිර පළාත තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුව මඟින් එක් රැස් කරන සියළු ආදායම් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම හා අදාළ ගිණුම් සැකසීමේ කටයුතු.
-
පළාතේ ප්රාදේශීය ලේකම් කාර්යාල සඳහා ආදායම් බලපත්ර විධිමත්ව බෙදා හැරීම.
-
විගණන විමසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
-
ගබඩා කටයුතු පාලනය.
-
වැටුප් සැකසීම්,වැටුප් ගෙවීම් හා ගිණුම් තැබීම්.
-
ගිණුම් සාරාංශ හා බැංකු සැසදුම් කටයුතු.
-
දෛනික ආදායම් බැංකුගත කිරීම.
-
කොන්දොස්තර බලපත්ර ගාස්තු අය කිරීම.
-
ප්රාදේශීය ලේකම් කාර්යාල වලට ප්රතිපාදන ලබා දීම් කටයුතු
Scroll to top