නිදහස් බලපත්‍ර නිකුත් කිරීම


නිකුත් කිරීමේ අවස්ථාවන් :
  1. ශ්‍රී ලංකා රඡයට හෝ ශ්‍රී ලංකාවේ පළාත් සභාවට අයත් වාහන සදහා
  2. ශ්‍රී ලංකාවේ සිටින විදේශීය රාඡ්‍ය තාන්ත්‍රිකයන්ට අයිති වාහන සදහා
බස්නාහිර පළාතෙහි බලපත්‍ර අධිකාරිය පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු‍ව වේ

අවශ්‍යය ලේඛන
  1. වාහන ලියාපදිංචි ලේඛන හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරනු ලබන බලාත්මක උදෘතයක් (සී.එම්.ටී 76,එම්.ටී.ඒ -11) හෝ මූල්‍ය ආයතනයක් මගින් සහතික කරන ලද ලියාපදිංචි ලේඛනයේ පිටපත.
  2. අදාළ ආයතන ප්‍රධානියා විසින් සහතික කරවා ගත් මෝ.වා.ප්‍ර (බ.ප) 2
  3. පෙර වර්ෂයේ ආදායම් බලපත්‍රය.
  4. වලංගු රක්ෂණ සහතික.
  5. වෙළද වාහන සදහා යෝග්‍යතා සහතික.
  6. වලංගු වායු පරීක්ෂණ සහතික.
*වලංගු රක්ෂණ සහතික (අනිවාර්යය නැත).
*වලංගු රක්ෂණ සහතික නොමැති විට මෝ.වා.ප්‍ර (බ.ප) 2 පෝරමය අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුයි.
*මෝ.වා.ප්‍ර (බ.ප) 2 ඉල්ලුම් පත්‍රය වාහනය අයිතිකරු හෝ ආයතන ප්‍රධානියා විසින් නිල අත්සන හා නිල මුද්‍රාව යොදා සහතික කරවා ගත යුතුය.