ගිණුම් අංශය

දුරකථනය: 011-2327270

ප්‍රධාන කාර්යය:

  • බස්නාහිර පළාත තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුව මඟින් එක් රැස් කරන සියළු ආදායම් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම හා අදාළ ගිණුම් සැකසීමේ කටයුතු.

  • පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ආදායම් බලපත්‍ර විධිමත්ව බෙදා හැරීම.

  • විගණන විමසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.

  • ගබඩා කටයුතු පාලනය.

  • වැටුප් සැකසීම්,වැටුප් ගෙවීම් හා ගිණුම් තැබීම්.

  • ගිණුම් සාරාංශ හා බැංකු සැසදුම් කටයුතු.

  • දෛනික ආදායම් බැංකුගත කිරීම.

  • කොන්දොස්තර බලපත්‍ර ගාස්තු අය කිරීම.

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රතිපාදන ලබා දීම් කටයුතු