|
-
දෙවසරකට වැඩි කාලයක් වාහන අදායම් බලපත්‍ර ලබා ගෙන නොමැති නම් මාර්ගගත ක්‍රමයට (ONLINE) අයදුම් නොකරන්න.
-
ඔබට මෙම සේවාව භාවිතයෙන් සබැඳි ලෙස මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කරගත හැක.
-
අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න.
-
වෙනත් පළාතකින් බස්නාහිර පළාතට බලපත්‍රය මාරුවීමේදී පළමු බලපත්‍රය ලබාගැනීමට මාලිගාවත්ත ප්‍රධාන කාර්යාලයට හෝ බස්නාහිර පළාතට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලකට පැමිණිය යුතුය.