පාවිච්චි නොකිරීමේ සහතික නිකුත් කිරීම
වලංගු බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කල යුතුයි.
නිකුත් කිරීමේ අවස්ථාවන් :
-
වාහනය ඉදිරි චර්ෂයේ හෝ කාලපරිච්ඡේදයේ පාවිච්චි නොකරයි නම්, නව පාවිච්චි නොකිරීමේ සහතිකය ලබාගැනීම.
-
ඉදිරි වර්ෂය සඳහා වලංගු බලපත්‍රයක් ලබාගෙන තිබේ නම්, නමුත් වාහනය ඉදිරි චර්ෂයේ පාවිච්චි නොකරන විට (ආදයමෙන් ආපසු ගෙවිය හැක).
-
වලංගු පාවිච්චි නොකිරීමේ සහතික ලබාගැනීම අලුත්කලහැක.
අවශ්‍යය ලේඛන
-
මෝ.වා.ප්‍ර (බ.ප) 8 ඉල්ලුම් පත්‍රය
-
වාහනයේ ලියාපදිංචි ලේඛනය
-
පෙර වර්ෂයේ බලපත්‍රය හෝ පාවිච්චි නොකිරීමේ නිවේදනය
පාවිච්චි නොකිරීමේ නිවේදන සඳහා ගාස්තු
වාහන වර්ගය / පන්තිය
|
මාස 06 සඳහා
|
මාස 12 සඳහා
|
යතුරුපැදි
ත්‍රී රෝද රථ
|
50.00
|
100.00
|
මෝටර් කෝච්
ලොරි
|
150.00
|
300.00
|
වෙනත් වාහන
|
150.00
|
300.00
|
චැදගත්
-
පාවිච්චි නොකිරීමේ නිවේදනය පිළිබදච බලපත්‍ර අධිකාරිය පැහැදිය යතුයි.
-
පාවිච්චි නොකිරීමේ නිවේදන නොකඩවා අවුරුදු දෙකකට පමණක් ලබා ගත හැක.
-
සෑම වාහනයක්ම ලබාගත යුතුයි.
Scroll to top