බලපත්‍ර අංශය

දුරකථනය: 011-2327471

ප්‍රධාන කාර්යය:

  • අදාළ ලේඛන පරීක්ෂා කර බලා නිවැරදිව තිබේ නම් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.

  • වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම.

  • හිඟ ආදායම් අය කිරීම.

  • පාවිච්චි නොකිරීමේ නිවේදන නිකුත් කිරීම.

  • තාවකාලික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.

  • යෝග්‍යතා සහතික පොත් සඳහා අදාළ ගාස්තු අය කිරීම.

  • කොන්දොස්තර බලපත්‍ර ගාස්තු අය කිරීම.

  • මාර්ගගත ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.

  • Drive through ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.

  • දෛනික ආදායම් බැංකුගත කිරීම.